How to Change Currency Symbol in Woocommerce

Last Updated •

Woocommerce වලින් ශ්‍රී ලංකා රුපියල් වලින් store එකක් හැදුවම මුදල් ඒකකයේ සංකේතය “රු” කියලා පෙන්නනවා.

මේ symbol එක ඔයාට කැමති එකකට වෙනස් කර ගන්න පහත ආකාරයට පුළුවන්.

/**
 * Change a currency symbol
 */
add_filter('woocommerce_currency_symbol', 'change_existing_currency_symbol', 10, 2);

function change_existing_currency_symbol( $currency_symbol, $currency ) {
     switch( $currency ) {
          case 'AUD': $currency_symbol = 'AUD$'; break;
     }
     return $currency_symbol;
}

1 thought on “How to Change Currency Symbol in Woocommerce”

Leave a Comment

Download Resources – Online Class Website

Download Resources – TutorLMS