How to Create A Delivery & Return Policy – Sinhala Guide

Last Updated •

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ විකුණන Ecommerce Website එකකට අවශ්‍යම පිටුවක් වෙනවා Delivery & Return Policy page එක.

ඒකට හේතුව භාණ්ඩ මිලදී ගන්න පැමිණෙන අය බලනවා කොහොමද මේ website එකෙන් ඇනවුම් කරන භාණ්ඩ ගෙන්වා ගන්න තිබෙන ක්‍රම මොනවද කියලා. වෙබ් අඩවියේ පැහැදිලිව භාණ්ඩ බෙදා හරින ක්‍රම, ගාස්තු සහ ඒ සඳහා ගතවන කාලය සඳහන් කල යුතු වන්නේ ඒ නිසයි.

ඒ වගේම යම් හේතුවක් නිසා ලබා ගත් භාණ්ඩය හුවමාරු කර ගනීමට හෝ නැවත ලබා දීමට අවශ්‍යනම්, ඒ සඳහා ඇති අවස්තා මොනවාද යන්නත් Ecommerce Website එකක සඳහන් කිරීම ඉතා වැදගත්.

මෙය පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා මෙන්ම ඔබගේ Payment Gateway එක (Ex: PayHere, OnePay) ලබා ගැනීමේදීද අත්‍යාවශ්‍යයි.

මේ How to Create A Delivery & Return Policy – Sinhala Guide මගින් ඔබගේ Ecommerce Website එකට අවශ්‍ය Delivery & Return Policy එක ඉතා පහසුවෙන් හදා ගන්න ආකාරය දැන ගන්න පුළුවන්.

පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට මෙය විස්තරාත්මකවදැන ගත හැකියි.

Delivery Policy Page Template: https://wpsinhala.com/dppt

Return Policy Page: https://wpsinhala.com/fl86

Leave a Comment

Download Resources – Online Class Website

Download Resources – TutorLMS