Create Online Course Website in Sinhala

Last Updated •

වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වයත් සමග e-learning ශ්‍රී ලංකාව තුලත් ජනප්‍රිය වෙමින් පවතිනවා.

විශේෂයෙන් Zoom: Video Conferencing වැනි සේවාවන් බහුලව භාවිතා වෙමින් පවතිනවා. මේ හේතුවෙන් අන්තර්ජාල සේවා සපයන ආයතන වෙනම පැකේජ පවා මේ වෙනුවෙන්ම හඳුන්වා දී තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ ඉගැනීම සහ ඉගැන්වීම ලෝකයේ බොහෝ සෙයින් සිදුවන දෙයක්. ශ්‍රී ලංකාව තුලත් මෙහි ජනප්‍රිය බව ඉහල යන බැවින් ඔබටත් මේ සඳහා ඇතුලත් විය හැකියි.

ඔබ ගුරුවරයෙකු වෙන්නට පුළුවන්, එහෙමත් නැතිනම් වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක් වෙන්නට පුළුවන්. මේ කොහොම උනත් ඔයාටත් මේ තත්ත්වය තුල අවස්තවක් නිර්මාණය වෙලා තියෙනවා.

මේ How to Make A Course Website Tutorial එක හරහා ඔයාට පුළුවන් courses අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන වෙබ් අඩවියක් නිර්මාණය කරන හැටි දන ගන්න.

මේ සඳහා ඔයාට කසිම coding දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය සියලු දේ මෙතනින් ඔයාට මුල සිට ඉගන ගන්න පුළුවන්.

Useful Info

Get Hosting Here: Hostinger(Use WPSINHALA coupon code)

Download Woocommerce Integration Plugin: Download (P/W: wpsinhala.com)

Student Dashboard Shortcode

[lifterlms_my_account]

Course Grid Shortcode

[lifterlms_courses]

49 thoughts on “Create Online Course Website in Sinhala”

  1. මේ Plugin එක Install කරන්න දෙන්නෙ නෑනෙ.
    Error එකක් දෙනවනේ. කොහොමද මේක හදා ගන්නෙ ?

    ” File is empty. Please upload something more substantial. This error could also be caused by uploads being disabled in your php.ini file or by post_max_size being defined as smaller than upload_max_filesize in php.ini. “

    Reply
          • nhaaa em neweee…advanced level p6,maths,comz,arts kyla om courses godaak tyee tawa ordinary level wlath hama sub ekaktm course ekk create karal tyee..mee serm oyaa kypu widht ekm page ekakt add venwane..em nathuwa mata oni tik witrak thotragen add krnne kohomd..advanced level tika advanced level page ekt…ordinary level tika ordinary leve page ekt wen wenm dannai oni..please help

          • Courses hadaddi wenama categoeires walata hadanna. Ita passe wena wenama pages hadanna adala category ekata. me short code eka add krnna a a page ekata. add karala [lifterlms_courses category=”example-slug” order=”ASC” orderby=”date” posts_per_page=”5″] example-slug kiyana ekata course category eke slug eka daanna

  2. lifter lms woocomerce plugin eka neda oy intergeration plugin kiyala thiyenne? eka upload karata upload wenne nane Aiye?

    Reply
  3. Me plugin ek install krala woocommerce download krl install krnna yaddi me error ek enwane.. There has been a critical error on this website. Please check your site admin email inbox for instructions.

    Learn more about troubleshooting WordPress.

    Reply
  4. Aiye oyata ikmanin kiyala denna puluwnda kohomada website ekakata yatama dakunu paththen floating button eka danne kiyla, Pop-up contact us form ekakata.. puluwn tharam ikmanin, loku udauwak <3

    Reply
  5. Hello Thushara, Thank you for sharing these contents. I am learning these things right now and I just uploaded lifterlms-woocommerce plugin. It ask me to update the plugin to it’s new version. Is it ok to do that? or Will I have to purchase again after updating it?

    Reply

Leave a Comment

Download Resources – Online Class Website

Download Resources – TutorLMS