PayeHere Payment Gateway එක ඇත්තටම ගොඩක් වටින දෙයක්. එකට හේතුව තමයි ශ්‍රී ලංකවට PayPal, Stripe වගේ සේවාවන් ලබා ගන්න බැරි වීම. ශ්‍රී ලංකාවේ හැමෝටම දැන් අන්තර්ජාලය ඔස්සේ කරන ගනුදෙනු වලට PayHere භාවිත කරන්න පුළුවන්.
එහෙනම් අපි බලමු කොහොමද PayeHere Payment Gateway අපේ වෙබ් අඩවියට ඇතුලත් කරලා පාවිච්චි කරන්නේ කියල මේ PayHere Sinhala Tutorial එකෙන්.
මෙතනින් ගිහින් PayHere Account එකට SignUp වෙන්න පුළුවන්.
SandBox සඳහා භාවිතා කල යුතු ගිණුම් අංක :
- Visa : 4916217501611292
- MasterCard : 5307732125531191
- AMEX : 346781005510225
ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම:
BR ekak nathuwa payment get way ekak hadanna berida malli
paypal wena county ekaka inna yaluwekta kiyala hadagena a account eka mehedi card eka link karala mehe withdrawal krnna puluwan da bro
Ape card link krnna ba. ehe ekak thamai plwn.
shopify ekka dropshipping wade krnna amarui neda enm tikak bro
wade patan ganna haduwe oyage video baluwa godak watino 10q
bro api us wala inna customer kenekta digital goods payhere haraha sell karanakota eyalata paypal haraha wunath buy karanna puluwanda? nathnam eyalata pay karanna puluwan monawa harahada?
PayPal eken pat krnna ba. Credit/Debit card walin plwn…
Hi, Mata Payhere eke recurring API ekai subcription API ekai use krla payment method ekak develop krana widha clear idea ekak dena pulueanda…? ek mage internship eke final project ek ithin godak wadagth. thank you..
check karanna localhost eke use kranna berida plugin 1?
Plwn..
hello malli, when i put dollars as currency in woocommerce, the sandbox test says it exceeds the limit. Doesn’t payhere allow dollar payments?
They do. Contact PayHere…