How to Make a Shopify Dropshipping Store – Sinhala

Last Updated •

මේ Shopify Sinhala Guide එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද Dropshipping වලට shopify හරහා store එකක් හදා ගන්නේ කියලා.

e money sinhala වගේ keywords Sri Lanka වේ ගොඩක් දෙනෙක් බලනවා. ඒකට හේතුව අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න කැමැත්තෙන් බොහෝ දෙනෙක් ඉන්නවා.

e money නැත්තන් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම ගැන කතා කරද්දී Dropshipping කියන එක මුලින්ම වගේ කියවෙනවා.

Dropshipping ගැන අවබෝධයක් නැති කෙනෙක්නම් ඔයා මේ Dropshipping Sinhala Guide එක බලන්න.

Shopify

Dropshipping ගැන කතා කරද්දී shopify අමතක කරන්න බැහැ. Dropshipping කරන ගොඩක් පිරිසක් තමන්ගේ online store එක හදන්න යොදාගන්නේ shopify platform එක.

මේකට හේතුව ගොඩක් ලේසියෙන් ඕනෑම කෙනෙක්ට ecommerce website එකක් හදන්න හැකි වීම.

මීට අමතරව Facebook Pixel, Oberlo වගේ dropshipping වලට උදව් වෙන අනෙකුත් සේවාවන් ඉතා හොදින් shopify සමග වැඩ කිරීම.

Creating A Shopify Account

Shopify වෙබ් අඩවියට ගිහින් ඔයාට account එකක් හදාගෙන store එකක් හදා ගන්න පුළුවන්.

14 Days Free > Get Here Shopify

Shopify කියන්නේ WordPress වගේ නොමිලේ ලබා දෙන සේවාවක් නෙමේ. නමුත් ඔයාලට්‍ය දවස් 14ක trial එකක් ලැබෙනවා. මේ දවස් 14දී ඔයාට පුළුවන් store එකක් හදලා මේ platform එක try කරලා බලන්න.

හැබැයි ඔයාට භාණ්ඩ විකුණන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ සේවාව මිලදී ගැනීමෙන් පස්සේ. Shopify වල මිල ගණන් මේ විදියයි.

29$ package එක ගොඩක් දෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්.

Dropshipping Product Research

Import Products from AliExpress to Shopify

Dropshipping Product Description Guide

Create Shopify Store Using Debut Theme

Page Templates: Download Here

Shopify Dropshipping Sinhala Full Guide

Download Images Here – Download (password: wpsinhala.com)

Download Page Content Here – Download (password: wpsinhala.com


A Record: 23.227.38.65

cName Record: shops.myshopify.com

32 thoughts on “How to Make a Shopify Dropshipping Store – Sinhala”

  1. mn shopify wala dropservicing store ekak haduwa ekata pinterest eke advertise karana ekada hoda,fb eke advertise karana ekada hoda

    Reply
  2. Hello
    Paypal account hadana godak videos baluwa, mata hariyatama kiyanna puluwanda dropshopping krala salli ganna paypal account ekak hadana hati?
    thanks

    Reply
  3. වෙබ් සයිට් එකක් හදලා අවසන් කරන්නේ කොහොමද. ඒ වගේම ලෝගෝ එකක් හදාගන්නේ කොහොමද කියන්නකෝ.

    Reply
  4. Machan page content tika download karagann bhane error ekak ewanawane.machan eka mata danna puluwanda wena language ekakin mn karanna inne. Thanks

    Reply
  5. ayye man developer account eken hadagena yanne store eka metike. eken hadala card add karama normal store ekak wage use karanna puluwan neda?

    Reply
  6. Learn lot of things.. Keep it up bro.. Cant imagine you have huge knowledge about drop shipping with this age… ♥️

    Reply

Leave a Comment

Download Resources – Online Class Website

Download Resources – TutorLMS