WordPress Sinhala Tutorial

WordPress සඳහා අලුත් ඔබට WordPress මගින් වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මුලික දැනුම මේ පාඩම් මාලාවෙන් ලබා ගත හැකියි.

Notes

9 comments

  • ආයුබෝවන් සර්.
    මම ඔයාගේ WP Sinhala Channel ඒක subscribe කරලා ගොඩක් කල් උනත් මේ ලඟදී තමයි ප්‍රයෝජනයට ගන්න ඕන උනේ.
    මට වෙබ්අඩවිය නිර්මාණය කරන්න උවමනා වෙලා තියෙන්නේ. ඒත් සම්පූර්ණ ක්‍රියාවලියම තියෙන පාඨමාලාවක් තියෙනවා ද?
    මට ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියන්න.

    ස්තුතියි.

  • Website eke changes karan ewa pennan na ne mobile mode ekt dala karaddi penawa deckstop mode eke karana ewa pen na ne

  • මම ටෙස්ටින් වෙබ් සයිට් එකක් හැදුවා ඒක බුකින් ප්ලගින් එකට රූම් වල ඉමේජ් අප්ලෝඩ් කලාට පෙන්නන්නෙ නෑනෙ

  • ඔබතුමාගේ වීඩියෝස් බලලා මම මේ වෙබ් සයිට් එක හැදුවේ. එහෙත් දැන් පහත දැක්වෙන නොටිස් එක එනවා, වෙබ් සයිට් එක open වෙන්නේ නෑ.
    Fatal error: Cannot redeclare h() (previously declared in image#404.php:2) in images/logo_mini.png#c.php on line 2

    • A
      Thushara

      මට ලින්ක් එක එවන්න ගැටලුව තියෙන website එකේ.

  • Best video for creating websites.

Leave a Reply to Thushara (Cancel Reply)